ගබ්සාව සහ අපේ රටේ නීතිය

නීති විද්‍යාල ප්‍රවේශ පරීක්ෂනය සදහා නිකුත් කර ඇති පෙළ පොතෙහි ස්ත්‍රීවාදී මූලධර්මවාදී අදහස් දක්නට ලැබේ. මෙහිදී මධ්‍යස්තව මෙම ප්‍රශ්න දෙස බැලීම වෙනුවට අන්තවාදීව එක් පැත්තක් ගැන අසාධාරන හා දුර්වල තර්ක ගෙන එයි. එම පොතේ 7 වැනි පිටුවෙ නීතිය හා සදාචාරය කොටසෙහි ගබ්සාව සම්බන්ධයෙන් මෙසේ පවසයි.


ශ්‍රී ලංකාවේ නීතියට අනුව මවගේ ජීවිතය බේරා ගැනීම හැර වෙන කිසිම කරුනක් සදහා ගබ්සා කළ නොහැක. මෙම නීතිය වෙනස් කිරීමට ගත් උත්සාහයන් අසාර්ථක විය. ගබ්සාවට පක්ෂ අය කියන්නේ ගබ්සාව නීති විරෝධී වුනත් ගබ්සා කරගන්නට අවශ්‍ය අය ඒවා කරගන්න බවයි. අනීතික ගබ්සා කරන්නේ ඒ ගැන පළපුරුද්දක් නැති අයයි. ගබ්සාව නීතිගත කිරීමෙන් මෙය ආරක්ෂිතව කර ගත හැකිවේ.

ගබ්සාව නීතිගත කළ පමනින් ගබ්සා කර ගැනීමට පෙළබෙන කාන්තාවන්ගේ සංඛ්‍යාව වැඩි නොවේ.මෙයට වෛද්‍ය වරයකුගේ සහාය අවශ්‍ය නිසාත් ගබ්සාව සමග  අපකීර්තියක් ඈදී ඇති නිසාත් බොහෝ දෙනෙක් එයින් වැලකී සිටිනු ඇත. මෙය මොනතරම් මෝඩ තර්කයක්ද ගබ්සාව නීතිගත කිරීමත් සමගම ඒ හාබැදි අපකීර්තිය නැතිවී නීතිගරුක ක්‍රියාවක් වේ. අනෙක් අතට වෛද්‍යවරු මේ සදහාම චැනල් සෙන්ටර් දාගනු ඇත. මේවා දැනටමත් බටහිර රටවල සිදුවී ඇත. බටහිර රටවල ජනගහනය  ඍන මට්ටමට වැටී ඇත.වෙනදාට ගබ්සා නොකරන කාන්තාවනුත් ගබ්සා කර ගනු ඇත.

ඉන්පසු බලලා මල්ලෙන් එලියට එයිදරුවකු බිහිකරනවාද නැද්ද යන්න තීරනය කළ යුත්තේ කාන්තාවලු. එවනි තීරන ගන්නේ දරුවාට දිය හැකි ජීවන තත්ව සලකලාලු. මෙය අරුම පුදුම උපකල්පනයකි. මෙවැනි හේතු මත  උපන් දරුවන් මැරීමටද නීති හැදිය හැක. මේ විදියට බැලුවොත් කිසිම දරු උපතක් සිදුවිය නොහැක. උපකල්පන සාපේක්ෂය.එනම් කෝටිගනනක ධනයක් රැස කළැ පසු දරුවන් හදාගන්න කියලාද කියන්නේ. ගබ්සා කර ගන්නා දුෂ්ට කාන්තාවන් සාන්තුවරියන් කර  තම අන්තවාදී මතය එලිදක්වා ඇත.

ඉන්පසු බොරුවට විරුද්ධ තරකත් දමයි ඒවා දමන්නේ ආගමික කරුණු මත ගබ්සාවට එරෙහි වීම පමනි. බටහිර රටවල චින්තන ධාරාවේ වර්ධනයක් වෙනවාලු.ඒ කවර අවස්ථාවක ජීවය හට ගන්නේද යන කාරනය සම්බන්ධවයි. බටහිර රටවල ඇත්තේ ශක්තිමතාගේ නීතියයි. කලලයේ අයිතිවාසිකම් ගැන කලලයට හඩනැගිය නොහැක. නමුත් ස්ත්‍රීවාදීන් සංවිධානාත්මක කුරිරු බලවේගයකි. අසංවිධානාත්මක සියල්ලෝ හුදකලාව මේ  අන්තවාදීන්ට යටවෙති.ආගම ගැන ගතානුගතිකව බලන බවට ජනතාවට චෝදනා කරන මෙම පොත තාව්දුරටත් මෙසේ කියයි බටහිර රටවලනම් කාන්තාවන්  තම නිදහස තහවුරු කර ගෙන ඇත. තම ප්‍රජනන  අයිතීන් හා තීරන ගැනීමේ පුළුල් අයිතිවාසිකම් නීතියෙන් ප්‍රදානය කර ඇත.

මීට අමතරව  9 වැනි පිටුවේ සමලිංගික සේවනය නීතිගත කළ යුතුබවත් යෝජනා කර ඇත. මෙම පොතේ ඉදිරිපත් කර ඇති තර්ක මෙන්ම ඒවා ඉදිරිපත් කර ඇති ආකාරයද අසාධාරනය.ගබ්සාවට එරෙහිව වාක්‍ය දෙකක් ද ඊට පක්ෂව  ඡේද දෙකක් ද දී ඇත.එම වාක්‍ය දෙකෙන්ද ඇත්තටම ගබ්සා විරෝධය නිශේධනය කරයි. මෙම පොතේම 10 වැනි පිටුවේ ඇමරිකාවේ උදාහරන දක්වමින් නීති පැනවීම මගින් සමාජය වෙනස් කළ බවත් නීතිය සමාජ චර්යාව පසුපස ගාටමින් යා යුතු නැති බවත් කියයි. එහෙත් ස්ත්‍රීවාදීන් ඉන්දියාවේ පැනවූ අසාධාරන නීති නිසා සමාජය වියවුලක් වී මහා කලබගෑනියක් වී ඇත. එසේම එක දෙයක් කිව යුතුය. නීතිය සමාජයට අභියෝගයක් වෙමින් ආගම සදාචාරය නොසලකා ඒවාට සමච්චල් කරමින් වැඩවසම් රාජකීයත්වකින් ක්‍රියා කළොත් ඒ ඒ ලෙඩ වලට ඒ ඒ බෙහෙත් ආගමට හා සදාචාරය රකින සමාජයටද ඇති බව සිහි තබා ගත යුතුය.නීතීඥයන් ධනවත් කිරීමට  අනවශ්‍ය විකාර නීති සෑදීමෙන් නීතීඥයන් ධනවත් වන විට සමාජයේ කෝපය හා වෛරය  ඊට සමාන්තරව වැඩෙන බැවිනි.

ලාංකිකයින්ට කුතුහලය ගැන දෙන ගස් වර්ග

ලාංකිකයින්ට කුතුහලය ගැන දෙන ගස් වර්ග දෙකක් ඇත. එකක් නම් ලිස්සන ගහයි. අවුරුදු උත්සව කාලයට මෙහි නැග තමන් දේශපාලකයන් පසුපස ගොස් සිදුවූ දේ රඟ දක්වති. මීටත් වඩා ආතල් දෙන ගහ නම් එල්ලුම් ගහයි. මෙය නැරබීම සදහා පෝලිම් තිබූ බව රජය කියයි. ඇත්ත නැත්ත නොදනිමු. පෝලිම් තිබුනානම් ඊට හේතුව කුතුහලයයි. එසේම එල්ලා මරන හැටි ප්‍රදර්ශනය කරන ලදී.එහෙත් මේ නියම එල්ලා මැරීමක් ප්‍රදර්ශනය කිරීමක්ද? නැත.එල්ලා මැරීමේ කාර්යයේ  වැදගත්ම කොටස නම් සිරකරු පෝරකය වෙත කැදවා ගන ඒමයි.එය හරකෙක් මරන්නට ඇදගන ඒමට සමානය. 

මෙසේ ඇදගන එන්නේ තමන් අසවල් දින මරන බව දන්නා එම නිසාම සියක් වාරයක් මැරි මැරි  උපදින මිනිසෙකි.ඔහු ප්‍රකෘති මානසික තත්වයෙන්ද නොසිටී.එසේම සාමාන්‍යයෙන් මෙසේ කැදවා ගන ඒමට පෙර සිරකරුවා  බාගෙට මරන බව ලංකාදීප පුවත්පතේ පිස්කල් වරයෙකු සමග කළ සම්මුඛ සාකච්ඡාවකදී ඔහු කියා ඇත.එසේ බාගෙට මරන්නේ සිරකරු බාගෙට මැරී නොසිටින්නේනම් විය හැක.එල්ලුම් ගහට විරුද්ධ අය තර්ක කරන්නේ එල්ලුම් ගහ ක්‍රියාත්මක කළත් අපරාධ අඩු නොවන බවයි. ඒ කතාව මට නම් පිළිගන්න බැරිය.එල්ලා මරන හැටි වීඩියෝ කර රූපවාහිනියේ පෙන්වුවොත් කිසිම කෙනෙක් අපරාධයක් කරන්නට හීනෙකින්වත් නොසිතන බැවිනි.එය මිනීමැරුමකට වඩා වෙනස් වන්නේ එහි රංගනය වැඩි බැවිනි.මරනය නිතර සිහි ගැන්වෙන ක්‍රියාකාරකම් බහුලය.

එහි ගොඩනැගිලි සැකැස්ම පවා ඒ ආකාරයෙන් සකසා  ඇත.නියම එල්ලා මැරීමක් ලාංකිකයන් දුටුවේ සදාම් හුසේන් එල්ලා මැරීමය. එහිදීද දැකගැනීමට ලැබුනේ සංස්කරනය කළ දර්ශනය.එල්ලා මැරීමකදී සිරකරු විනාඩි දහයක් වත් දගලයි. අසූචි,ශුක්‍රානු,මුත්‍රා පහවේ.දිව එලියට එයි,ඇස් ගෙඩි එලියට එයි. මුහුණට ලේ පිරීමෙන් රත් පැහැ ගැන්වී යකෙක් මෙන් දිස් වේ. මේ තොරතුරු අප දන්නේ අන්තර්ජාලයෙන් සහ පත්තරවල ජේලර්වරු,පිස්කල්වරු තම රසබර අත්දැකීම්  පත්තරවලින් එලි දකවනවිටය.

සැබෑ එල්ලා මැරීම් ගැන පත්තරවල පලවීමෙන් එහි බියකරු බව සමාජගත කිරීම හොදය.එහෙත් මේ සමීක්ෂන වාර්තා නම් පිළිගන්න බැරි බව නොකියාම බැරිය.අනික් අතට මෙම ප්‍රදර්ශනයේදී එල්ලා මැරීමක් දකින අයකු සිතන්නේ එය ටොපි හදන මැෂිමක් ලෙසය.අප්‍රානික එල්ලා පහලට දමයි.නියමාඅකාරයෙන් මෙය ප්‍රදර්ශනය කිරීමට නම් රෝල් ප්ලේ එකක් කළ යුතුය.මර ලතෝනි දෙමින් ඇදගන එන සිරකරු එල්ලූ විට අසූචි, ශුක්‍රානු,මුත්‍රා පෙරාගන දිව දික්වී ඇස් ගෙඩි එලියටවිත් යකෙක් මෙන් කඹයක පැද්දෙන හැටි දගලන හැටි පෙන්විය යුතුය. එසේ පෙන්වුවහොත් ඇත්තටම අපරාධ අඩුවේ.නමුත් සමීක්ෂනවල ඊට සහාය පළ කරන පිරිස අඩුවිය හැක. 80% ක් 90% ක් කැමති බව කියන වාර්තානම් වැරදිය.බොරු වාර්තා ඉදිරිපත් කරන විට මීට වඩා බුද්ධිමත් විය යුතුය.60%ක් හෝ65%ක් ලෙස සමීක්ෂන වාර්තාව එලි  දැක්වූවානම් අපිත් සමහරවිට ඇත්ත කියා හිතන්නට ඉඩ තිබුනි.

මාධ්‍ය කඩප්පුලියෝ වලත්තයෝ

1980 ට පෙර මේ රටේ තිබුනේ රාජ්ය මාධ්‍ය පමනි.රාජ්‍ය මාධ්‍ය වලින් රජය සහ වෙනත් අධිපති මතවාද ප්‍රචාරය කළත් ජනතාව ආන්ඩු පෙරළුහ.ඊට පෙර ඊනියා පෞද්ගලික පත්තර තිබුනත් ඒවා යූ.එන්.පී ප්‍රභූ පන්තියේ අවශ්‍යතා මත පදනම් වියපෞද්ගලික පත්තරයක් ලෙස දිවයින බිහිවුනේ මේ අතරය.එවකට හඩක් නැතිව සිටි සිරිමාවෝ  වෙනුවෙන් එය වෙන්විය.එය එජාප විරෝධී ජාතිකවාදී විය.පසුව එෆ් ,එම් නාලිකා බිහිවනතුරු රාජ්‍ය නොවන මාධ්‍ය අවශ්‍ය තාව මෙයින් සැපිරුණි.එහෙත් දිවයින තුලද ප්‍රභූ පන්තියේ අවශ්‍යතා පමනක් නියෝජනය  විය.
 
එෆ් එම් නාලිකා වලට වෙනම න්‍යාය පත්‍ර විය.එනම් බටහිර සංස්කෘතිය පැතිරවීමයි.හැමවිටම අලුත් දෙයක් කරන තාරුන්‍ය නියෝජනය කරන බව කීවත් ඇත්තෙන්ම නියෝජනය කළේ බටහිරයි.පෞද්ගලික ටී.වීද බිහිවිය.මේවායේ වැඩ කරන අය සිතා සිටියේ ජනතාව යනු තම බෙර පදයට නටන නැට්ටුවන් පිරිසක් බවයි.තමන් සර්ව බලධාරී බවද සිතා සිටියහ.

මාධ්‍ය වේදීන් යනු අසාමාන්‍ය මනුශ්‍ය කොට්ටාසයක් බවට මතයක් ඇතිවුනේ චන්ද්‍රිකාගේ  පාලනයත් සමගය.එකළ මාධ්‍ය වේදීහු පුම්බාගත් පෞර්ෂයකින් ජීවත් වූහ.බටහිරයෝ මීට ප්‍රිය කළහ.දැන් කරදරයක් නැත.මාධ්‍යකාරයො ටික අල්ලා ගත් විට රට අලාගත හැක.ජන මනස පාලනය කිරීම හරි ලේසිය.අධිරාජ්‍ය  වාදීහු සිතූහ.

 මේ තත්වය වෙනස් වුනේ ආන්ඩු විරෝධී මාධ්‍යවේදීන් මර්දනයට චන්ද්‍රිකා රජයට  අවශ්‍ය වුන විටයි.මේ යුගයේ මාධ්‍යවේදීන් දේශපාලකයන් ගනන් ගත්තේද නැත.රනිල් පැමිනි රැස්වීමකදී ඔවුහු වර්ජනයාක්ද කළහ.ජනතාව යනු මාධ්‍ය කියන ඕනෑම දෙයක් කරන රොබෝලා පිරිසකැයි සිතූ මාධ්‍ය කරුවෝ තමන් ජනතාවගේ භාරකරුවන් බව කීහ.ප්‍රවුත්ති සාකච්ඡා වලදී ගහගන්නටද ආහ.

 නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නම් කොටින්ට සහ අදිරාජ්‍යවාදීන්ට හිතවත් සංවිධානයක් කොටින්ට එලිපිට කඩේ යාමට පටන් ගත් අතර රජයේ ප්‍රතිපත්ති සමග එය ගැටුනි.මාධ්‍ය  සර්වබලධාරියකුට පළමු ගුටි පූජාව ගාල්ලේදී ලැබුණි.ඔහුගේ සෙල්පෝනයද ගඟකට වැටුනි.ඉන් පසු මුන්ට  කොටි හංවඩුව වැදීමත් සමග ඊනියා සර්වඥ සර්වබලධාරී මාධ්‍ය වේදීහු මහජනතාවගෙන්ද දැක්ක දුටු තැන සංග්‍රහ ලබන තත්වයකට උසස් විය.

 එක් අවස්ථාවක බෝම්බයකින් උන්ගෙ එකෙක් මැරුන විට ඌට සල්ලි අරන් දෙන්න සංවාදක්ද පැවැත්වීය.ජනතා විරෝධය මැද එය අතරමගදී නතර කරන ලදී.එක් ස්වාමීන් වහන්සේ නමක් එම සංවාදයේදී කීවේ ඕකුන්ට ගහලා මදි මොකක්ද මේ මාධ්‍ය වේදී කියන්නෙ මොනවහරි ලියන්නත් අරක්කු බොන්නත් පුලුවන්නම් ඌ මාධ්‍යවේදියෙක් කියාය.ඉන්ටවීව් එකකදී මුන් අහන පලමුවෙනි ප්‍රශ්නය ඔබ මාධ්‍යට සමීප නෑ නේද කියාය.සමහරු ඒකට දෙන ලස්සන පිළිතුර ඔව් මම මාධ්‍ය වේදීන්ට පාටි දානවා අඩුයි ඒක වෙන්න ඇති කියායමුන්ගේ මහම තියරිය නම් එකම බොරුව සිය වරක් කී විට ඇත්ත වේ යන්නයි.එය මුලින්ම හදුන්වාදුන්නේ ගොබෙල්ස් නම් මුන්ගේ මුනි වරයෙකි.

මාධ්‍ය මාෆියාව ලෝක විනාශය කල් දමයි

මායාවරුන් විසින් ප්‍රකාශයට පත් කළ කැලැන්ඩරයක් ගැන මහා හා හෝවක් අසන්නට ලැබුනි.මේ ගැන චිතපටද එලි දැක්විනි.මීට සමගාමීව ලෝක විනාශයෙන් බේරීම්ට බන්කරද සාදාගත් අතර සමාගම් වලට ලාභ ලැබුනි.මේ ලාභ ලබාගත් පසු දැන් මාධ්‍ය මාෆියාව කියන්නේ ලෝක විනාශය සිදුවෙන්නේ  නැතිලු, මීට පෙර කුරුලු උනක් ගැන මෙබදුම ප්‍රචාරයක් ගෙන ගොස් ඖෂධ සමාගම් විශාල ලාභයක් ලැබූ පසු ඒ ගැන ප්‍රචාර නවතා ලීය.විශබීජාය්ක් ගැන ප්‍රචාරයක් මතකදී ගෙන ඒමට දැරූ තැත නම් නිශ්ඵල විය.එය සාර්ථක වුනානම් කෝටි 700ක් බේත්  ගත්තානම් මාධ්‍ය මාෆියාව ඇතුලු බහුජාතික සමාගම් වලට මොන තරම් ලාභයක් අත් වේවිද?

මාධ්‍ය මාෆියාව ලෝක විනාශය අවුරුදු 7000 කින් කල් දැමීමට ඉක්මන් වී ඇත.ඇත්තටම ලෝක විනාශයක් සිදුවේවිද? අප මේ කරුන විද්‍යාත්මකව විමසා බලමු.අවුරුදු 500ක් පමන ලෝකය පාලනය කළ බටහිර ශිෂ්ඨාචාරය අර්බුදයකට මුහුණ දී ඇත.2011 දී බ්‍රසීලය 6 වැනී ආර්ථිකය බවට පත් වුනේ බ්‍රිතාන්‍ය පරදවමිනි.ප්‍රංශය පරදවමින් බ්‍රසීලය ලෝකයේ 5 වන ආර්ථිකය වීමට ඉඩ ඇත.යුරෝපීය රටවල්කෙමෙන් පල්ලම් බසිද්දී ආසියානු හා ලතින් ඇමෙරිකානු රටවල් ඉදිරියට එයි.

යුරෝපා ආර්ථිකය රදා පවතින්නේ ජර්මනිය ,ප්‍රංශය හා බ්‍රිතාන්‍ය  ආර්ථිකවල ශක්තිය මතය.ඒක පුද්ගල ආදායම වැඩි වුනත් අනෙක් යුරෝපා රටවල් කුඩා ආර්ථික වලට හිමිකම් කියයි.2016 වසරේදී ඇමෙරිකාව ඉක්මවා මිලදී ගැනීමේ හැකියාව අතින් චීනය අංක 1 ආර්ථිකය බවට පත් වෙයි.ජී.ඩී,පී නොමිනල් එකෙන්  චීනය තව දශක එක හමාරකින් පමන අංක 1 ආර්ථිකය වන්නේ බටහිර ලෝකාධිපත්‍ය අවසන් කරමිනි.

 බටහිර ලෝකය විශාල අර්බුදයකට යාම ලෝක යුද්ධයකින් අවසන් විය හැක.අද ග්‍රීසියේ ඇති අර්බුදය යුරෝපය පුරා පැතිරීම කාලය පිළිබද ප්‍රශ්නයක් පමනි.

එහෙත් අද ඇතිවන ලෝක යුද්ධයක් මානව සංහතියේම අවසානය සනිටුහන් වනු ඇත. ඉදිරියේදී ඉස්ලාමීය රටවල් එක් ධජයක් යටතේ එක්සත් වීමත්,රුසියාව හා චීනය එක මතයක පිහිටා කටයුතු කිරීමත්ලතින් ඇමෙරිකාවද එක් ධජයක් යටතේ එක්සත් වීමත් ඉදිරියේදී දැකිය හැක.කුඩා රටවල් යම් යම් කදවුරු වලට ගාල් වනු ඇත.ඉන්දියාව හා ඇමෙරිකාව ලෝකාධිපත්‍ය වෙනුවෙන් අඹ යහලුවන් වනු ඇත.

තාක්ශනය පැත්තෙන් ඩිජිටල් සම්බන්ධතා ජාලයක් ගොඩ නැගී සියලු මානව සබදතා අභියෝගයට ලක් වනු ඇත.එසේම පාරිසරික විපත් ඉහල යනු ඇත.එය විශාලම සමාජ ප්‍රශ්නය වනු ඇත.ඇතැම් විට ලෝක ආන්ඩුවක් බිහිවීමටද ඉඩ ඇත.මහා පරිමාන ලෝක විනාශයක් නම් ලෝක යුද්ධයක් හැරෙන්නට වෙනත් හේතුවක් නිසා සිදු විය නොහැක.සුනාමි භූමිකම්පා හෝ නියග වලින් කළ හැක්කේ සමස්ත මානව වර්ගයාට නොසැලකිය හැකි තරම් කුඩා බලපෑමකි.කෙසේ නමුත් ජනගහනය නම් ඉදිරියේදී දැනටත් වඩා අඩුවනු ඇත.

කායික දන්ඩනය

කායික දන්ඩනය ඉතා ඈත  අතීතයේ සිට පැවති දඩුවම් ක්‍රමයකි.සිංගප්පූරු පාලකයෝ සමාජ පාලනය සදහා මෙය ඉතා අවශ්‍ය බව තීරනය කළහ.එසේම සිංගප්පූරුව හා දකුණු  අප්‍රිකාව මෙම කායික දන්ඩනයන් විද්‍යාත්මකව කිරීම ගැන අධ්‍යනයක නිරත වූහ.දැන් දකුණු අප්‍රිකවේ කායික දන්ඩන නැත.එහෙත් සිංගප්පූරුවේ ඇත.
කායික දන්ඩනය පිරිමි ළමුන්ට ඉතා අවශ්‍ය බව විනය විශේෂඥයෝ ප්‍රකාශ කළහ.සිංගප්පූරුවේ නීතියේ පැහැදිලිව පිරිමි ළමුන්ට දෙන කායික දන්ඩනය දක්වා ඇත.එසේම මොනම හේතුවක් නිසාවත් ගෑණු ළමුන්ට කායික දන්ඩනය නොදිය යුතුබවද දක්වා ඇත.එසේම මෙම දඩුවම් ප්‍රසිද්ධියේ දීමද සිංගප්පූරුව අනුමත කර ඇත.සිංගප්පූරු අධ්‍යාපන අමාත්‍යාංශය මෙම කායික දන්ඩනයන් සදහා පාසල් බලධාරීන් ධෛර්‍යමත් කරති.මේ සදහා පුහුණු පාඨමාලා පැවැත්වේ.කායික දන්ඩන පොත් පාසල්වල තබා ගත යුතුය.ප්‍රමානවත් කායික දන්ඩනයන් නොමැතිවිට නිදහසට කරුණු දැක්වීමට පාසල් බලධාරීන්ට සිදුවේ.මෙම පොත් වල ළමයාගේ නම, වේවැල් පහර සංඛ්‍යාව ,දඩුවම් කළ වේලාව ආදිය දැක්වේ.එසේම සෑම පාසලකම විශේෂ පුහුණුව ලැබූ දඩුවම් දෙන්නෙක් රජය විසින් පත් කර ඇත.

 සිංගප්පූරුවේ අපරාධ අඩුවීමට හේතුවක් නම් ලී කුවා යූ ගේ දූරදර්ශී අදහස්ය.අපරාධවලට ප්‍රධානම හේතුව නම් පිරිමියාගේ හෝමෝනමය හා ලිංගිකමය ක්‍රියාකාරීත්වයයි.මෙය කුඩාකාලයේදීම මර්ධනය කිරීම කායික දන්ඩනයෙන් සිදුවේ.මෙය ගැහැනුන් හා ගැහැනු ළමුන් ඉදිරියේ හා ඇතැම් විට ගැහැනුන් ලවා ප්‍රසිද්ධියේ දඩුවම් කිරීමෙන් සාර්ථක ප්‍රථිඵල ලබා ගැනේ, සිංගප්පූරුවේ අපරාධ ඉතා අඩු මේ නිසයි.

ග්ලැසියර් දියවීම


වෙරළාශ්‍රිත  ප්‍රදේශවල දිවිගෙවන කෝටිසංඛ්‍යාත ජනතාවට නිවෙස් හා ජීවනෝපාය අහිමිවීම විශාල සමාජ ගැටළුවක් වනු ඇත.එසේම ග්ලැසියර මත රදා පවතින ගංඟා සිදීයාමෙන් කෘෂිකර්මාන්තයටද හානියක් සිදුවේ.

ආක්ටික් ග්ලැසියර දියවීමෙන් පොළව අභ්‍යන්තරයේ ඇති මීතේන්  වායුගෝලයට මුදා හැරීමෙන් ගෝලීය උෂ්නත්වය විශාල වශයෙන් ඉහල යයි.මේ සමගම සියලුම ග්ලැසියර දියවේ.මෙහි ප්‍රථිඵලයක් ලෙසජීවී විශේෂ දහස් ගනනින් වදවී යනු ඇත.ජීව ලෝකය අද අපට සිතාගත නොහැකි තරමේ විප්ලවකාරී වෙනසකට බදුන් වනු ඇත.



http://www.youtube.com/watch?v=BTuDaQarKKI&feature=related
http://www.youtube.com/watch?v=HbUIRELqowg 

හෙට ලොව

  මීට වසර සියයකට පෙර සිටි කෙනෙකුට අද අප ජීවත්වන ලෝකය ගැන අනුමානයෙන්වත් සිතිය නොහැකි වුනත් අද  අපට හෙට එනම් මීට වසර පනහක් සියයක් එපිටින් ඇති ලෝකය ගැන සත්‍යාසන්න චිත්‍රයක් මවාගත හැක.ආතර් සී ක්ලාක් දින වකවානු සහිතව විවිධ දේ සිදුවන බව අනාවැකි පළකළ නමුත් ඒවා ඉටු නොවූ බව අප දනිමු.එතුමා අනාවැකි පළ කළේ විද්‍යාත්මකව කරුණු සළකා බලාය.චන්ද්‍රිකා තාක්ෂනය හා රැහැන් රහිත දුරකථන ගැන කළ අනාවැකි එබදු ඒවාය.

ක්ලෝනකරන තාක්ෂනය ඉදිරියට ආ වේගය දෙස බැලූ කළ  මිනිස් ක්ලෝන හදතැයි සිතුවත් එය එසේ සිදු නොවූ බව අපි දනිමු  ඊට විවිධ ආචාර ධර්ම  ගැටළු බලපෑවේය.එහෙත් වර්තමානයේ පරිගනක තාක්ෂනයත් ස්ටෙම් සෛල තාක්ෂනයත්  වේගයෙන්දියුනු වන ආකාරය දෙස බැලූ විට එම ක්ෂේත්‍ර  වලට අදාලව  විශාල විප්ලවයක් සිදුවෙතැයි සිතිය හැක.බොහෝ දුරට කෙළින්ම තොරතුරු මොලයට ගමන් කරවිය හැකි ක්‍රම පැමිනීය හැකියයි සිතිය හැක.එවිට ලිංගික අවශ්‍යතාද මොළයේ සෛල උත්තේජනය කිරීමෙන්ම සපුරා ගත හැකිවනු ඇත.

මිනිස් සිරුරට විවිධ යාන්ත්‍රික කොටස් බද්ධ කිරීම් අසන්නට ලැබෙනු ඇත.මිනිසා සිතන පතන ආකාරය කෙමෙන්  යාන්ත්‍රික බවට පත්වේ.ඇවිදින ගෙවල් ,රියදුරන් නැති වාහන,සේදීමට අවශ්‍ය නොවන ඇදුම්,විද්‍යුත් අධීක්ෂන ක්‍රම ආදිය දැක  ගත හැකි වනු ඇත.

පරමාදර්ශී ඉස්ලාම් ආන්ඩුව

මුස්ලිම් කාලිෆා වූ උමර් තුමා හමුවීමට පැමිනි විදේශීය දූතයෙක් කෝ නුබලාගේ රජු යැයි මුස්ලිමයෙකුගෙන් විමසූහ.ආ ටික වෙලාවකට පෙර අර ගහ යට හිටියා.දැන් එයි කියා කීහ.මේ මොන විකාරයක්දැයි සිතූ දූතයා තව කෙනෙකුගෙන් ඇසීය.ඔහුද එම පිළිතුරම දුන්විට තක්කු මුක්කු විය.ඔහු උමර් ගැන සිතා සිටියේ එසේ නොවේ.උමර්ගේ නම ඇසෙන විට අපේ රටේ ගස් ගල් පවා වෙව්ලයි.මෙවැනි රාජාධිරාජයෙක් සාමාන්‍ය කෙනෙක් සේ සිටීවිද?මා සිතුවේ ආරක්ෂක වලලු මැදින් එන අලංකාර වස්ත්‍රාභරනයන්ගෙන් සැරසුනු  අයකු ලෙසයි.එහෙත් මා දුටු උමර් ඉතා නිහතමානීයැයි කීවේලු

උමර් ගැන තවත් කතාවක වශු බෙදාදීමේදී ලැබුනු රෙදිකඩ ජුබ්බාවක් මසීමට ප්‍රමානවත් නොවීඑලු.එහෙත් උමර් ජුබ්බ්බාව්ක් මසා තිබිනි.එය දුටු මුස්ලිමයෙක් ඔබ කොහොමද ජුබ්බාව මසා ගහ්තේ යැයි ඇසීය.ඊට පිළිතුරු මගේ පුතා දේවි යැයි උමර් කීවේය.මට ලැබුණු රෙදිකඩ පියාට දුන්නා කියා උමර්ගේ පුතා පැවසීය.මේ කතා අසන විට කෙනෙක් උමර් යනු දුර්වලයෙක් යැයි සිතන්නටද බැරි නැත.මෙහෙම සාමාන්‍ය මිනිසුන් රජුගෙන් ප්‍රශ්න කිරීම පුදුමයක් බැවිනි.එහෙත් ඊට හේතුව සෑම දෙනාම සමාන බවත් අල්ලාහ් පමනක් උසස් බවත් උමර් සිතීමයි.උමර් යනු ඉස්ලාමයේ වීරයෙකි.නබි තුමා දෙවිතුමාගෙන් ඉල්ලුවේ උමර් හෝ අබුජහල් යන දෙදෙනා ගෙන් කෙනෙක් ලබාදී ඉස්ලාමය ව්‍යාප්ත කරන ලෙසයි.ඉන් පෙනෙනේ එවකට අරාබිකරයේ සිටි මහා වීර පුරුෂයන් දෙදෙනා උමර් හා  අබුජහල් බවයි.අබුජහල් කෆීර් සේනාවේම සිටියේය.උමර් ඉස්ලාමයට ආ පසු විශාල ජයග්‍රහන ලැබූ බව ඉස්ලාම් ඉතිහාසය පවසයි.

for download PDF book format Umar Ibn Al-khattab His Life and Times 

නූතන ස්ත්‍රී පුරුෂ සබදතා

පවුල් ජීවිතවල සාර්ථකත්වය හෝ අසාර්ථකත්වය කෙරෙහි බලපාන්නේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා වල ස්වරූපයයි.මේ කරුන විමසා බලීමේදී අපට පසක් වන කරුණ නම් ස්ත්‍රීන් හා පුරුෂයන් සිතිය යුත්තේ මෙසේය,ක්‍රියා කළ යුත්තේ මෙසේය යනුවෙන් සමාජ පිළිගැනීම් රටාවක් පැවැතීමයි.වතුර භාජනයක තබා හිරකරගන සිටි රබර් බෝලයක් ග්‍රහනය ඉවතට ගත්සැනින් මතු වන්නා සේ කාන්තාව පිළිබද වැරදි අදහස් වලින් පිරී පැවැති සමාජයේ ග්‍රහනය ලිහිල් වීමත් සමග ස්ත්‍රී පුරුෂ සබදතාද වෙනස් වන්නට පටන් ගෙන ඇත.

පුරුෂයා පවුලේ ප්‍රධානියාය.ගැහැනිය පිරිමියාට යත් විය යුතුය යන්න සම්ප්‍රදායික ආකල්පයයි.ඊට අදාල වන පරිදි ආප්තෝපදේශ,උපමාරූපක කියුම් ආදිය නිර්මානය වී ඇත.උදාහරනයකට ගතහොත් ගෑනු ලමයෙක් වුනහම හොද්දට හොද්දට ලුනු ඇඹුල් දාන හැටි දැන සිටිය යුතුය යන්න පැරනි කියමනකි.මේ කියමන මොඩ් වී ඇති ආකාරය බලන්න.පිරිමියෙකුට හොදට උයන්න පුලුවන්නම් එයාව කසාද බැද ගන්න යැයි වර්තමානයේ කියමනක්  නිර්මානය වී ඇති අතර එය උගත් කාන්තාවන් අතර ජනප්‍රිය වී ඇත.

එසේම මම දන්නා බොහෝ පිරිමි උදේට නැගිට උයන පිහන වැඩ කරති.මීට වසර දහයකට පමන පෙර මා සේවය කළ  ස්ථානයේ සිටී ගෑනියෙක් බත් මුල ලෙහා බැලුවේ අද මොනවද දන්නෙ නෑ උයල තියෙන්නෙ කියමිනි.සියල්ලෝම මූනෙන් මූන බලා ගත්හ.එහෙත් අද එය සිදු විනි නම් කිසිවෙක් පුදුම නොවෙති.තම සැමියා උදෙන් නැගිට උයන බව බොහෝ තරුණ ගෑනු ප්‍රසිද්ධියේ කියන අතර පිරිමිද එය තමන්ට කරන අවමානයක් ලෙස නොසිතති.

ඉහත කී පිරිමි  හොද පිරිමින් ලෙස හැදින්වීමේ මෝස්තරයක් ඇත.අහවලා හොද පිරිමියෙක්දැයි කෙනෙක් ඇසුවොත් එහි අදහස ගෑනිට කීකරු යහපත් සැමියෙක් බවය.

පිරිමි ලමුන් අතර ඉවුම් පිහුම් ගැන උනන්දුවක් ඇති වී ඇත්තේ අනාගත භාර්යාවන්ගේ සිත දිනා ගැනීමටය.
ගෙදර ඇවිත් ගෑනිට හිරිහැර කරන පිරිමි සිටිති.මේ ගැන මා ඇසූ අපූරු කතාවක් නම් තමන්ගෙ මිනිහාගෙන් ගුටියක් කෑවම ඇති වැරැද්ද මොකක්ද යැයි ගෑනියෙක් කියනවා ඇසීමයි.ඇත්තෙන්ම තමන්ගේ මිනිහා තමන්ට ගහනවාට සමහර ගෑනු කැමතිය.මේ ඇත්ත තත්වයයි.එහෙත් ඊට කැමති ගැනු මෙන්ම එබදු පිරිමිද සිටිති.තමන්ගෙ ගෑනිගෙන් ගුටියක් කන එක පිරිමියෙකුට අවනම්බුවක්ද නොවේ.එඩිතර උඩුරැවුල වැවූ මැර මොඩලයේ පිරිමින්ට කැමති ගෑනු මෙන්ම එවැනි චන්ඩි ගෑනුන්ට කැමති පිරිමිද සිටිති. මෙසේ ස්ත්‍රී පුරුෂ සම්බන්ධතා සියුම්ව විමසා බැලිය යුතුය.එසේ නැතිව එය එක් රාමුවකට කොටු කර විග්‍රහ කිරීම වැරදිය.

ශ්‍රී ලාංකික අපි ආර්යයන්ද? වාරිමාර්ග යක්ෂයින්ද ?

අතීත ශ්‍රී ලාංකිකයා ගැන මතකය අවධි කිරීමට සිදුවුනේ කුවේනි පිළිබද සමාජ කතිකාවතක් සිනමාව හරහා ඇතිවී ඇති බැවිනි.අපගේ ඉතිහාසය තුල කුවේනි නිරූපනය කරනුයේ ද්‍රෝහී භූමිකාවකි.ඇය පිට මිනිහෙකු වූ විජයට රට පාවා දී ඇත.විජයගේ රූපයට ලොල් බැදි ඇයට තම රටවැසියන් පාවාදීමට  වඩාත් පහසු වුනේ ඇය රැජින ලෙස සිටි බැවිනි.කෘෂිකාර්මික සංස්කෘතියක් ගොඩ නගා ගන සිටි යක්ෂ ගෝත්‍රිකයන්ගේ රාජ්‍ය පිටස්තර ආක්‍රමනයක් තුලින් බිද වැටුන බවට පැහැදිලි සාක්ෂි ඇත.

එහෙත් ආර්යයන්ට ස්වදේශිකයන් සමූලඝාතනය කිරීම හෝ සම්පූර්න වහල් භාවයට පත් කිරීමටද නොහැකි විය.ඊට හේතුව ආර්යයන් සංඛ්‍යාත්මකව මෙන්ම දැනුම අතින්ද ආර්යයන්ට ඉදිරියෙන් සිටි බැවිනි.අපට සාහිත්‍යතුල ගොවිතැන් කළ යකුන් ගැන කතා අසන්නට ලැබෙන්නේ එබැවිනි.රිටිගල ජයසේන හා දුටුගැමුනු රජුගේ සුප්‍රසිද්ධ ගෝඨයිම්බර කළ සටන එබන්දකි.ගෝඨැයිම්බර ගොවිතැන් කඇල් තවත්යකෙක් සමග ගැටී තිබිණි.පිටිගල් කෝරලේ ජනප්‍රවාදය එබන්දකි.යකුන් වැව් තනමින් වාරිමාර්ග ක්ෂේත්‍රයේ ලොව මවිත කරන සංවර්ධනයක් ලබා තිබිණි.නාගයෝ මුහුදුබඩ වෙළදාමේ යෙදී සිටියහ.
නාගයෝ ධනවත් බලවත් පිරිසක් වන්නට ඇත.යක්ෂයෝ ගොවි නගර සංස්කෘතියක් ගොඩ නැගූහ.සිරසවත්තුපුර යක්ෂ  පුරයයි.මෙබදු නගර ගැන අසන්නට ලැබෙන්නේ මොහෙන්දොජාරෝ හරප්පා සභ්‍යත්වයෙනි.එහිද ජලය ශුද්ධ ලෙස සලකන ඇදහීමක්  තිබූ අතර එය වාරිමාර්ග යක්ෂයන්ගේ ගතියකි.අසේල රජු පරදා බලය අල්ලා ගත් සේන  හා ගුත්තිකද ජලය ශුද්ධ ලෙස සැලකූ අයයි.මොවුහු අස් වෙළදුන් වූහ.ලංකාවේ පැවති සහෝදර සභ්‍යත්වය වෙත වෙළදාමේ පැමිනි ඔවුන්  මෙරට දේශපාලන කටයුතු වලට සම්බන්ධ වී ඇත.
ගම්පහ දිස්ත්‍රික්කයේත් වයඹ පළාතේත් බොහෝ ග්‍රාම  නාම යක්ෂ යන වචනයෙන් පටන් ගැනේ.අනුරාධපුර ප්‍රදේශයේ තමන් යක්ෂ ගෝත්‍රිකයන් කියා හදුන්වාගන්නා වැදි මිනිසුන් ගේ ගම්මාන ඇත.එසේම මෙම යක්ෂයන් අශ්වයන් පවා හීලෑ කළ දියුණු පිරිසකි.අශ්ව වෙළදාම පැවති බව මීට පෙර කීවෙමු.එපමනක් නොව යකඩ නිශ්පාදනයද එකල තිබිනි.එකළ ලොව පුරාම ගෝත්‍ර හා ග්‍රාම ශිෂ්ටාචාර තිබියදී ලංකාවේ දියුණු නගර ශිෂ්ටාචාරයක් පැවතීමත් ජාත්‍යාන්තර වෙළදාමක් පැවතීමද පුදුම හිතෙන තරම් විශිෂ්ඨය.මාගේ පෞද්ගලික අදහස්ද මෙහි දැක්වීමට කැමැත්තෙමි.යක්ෂ ගෝත්‍රිකයන් වැව් බැදි ගොවිතැන් කළ ගොවිගම කුලය විය හැක.
දුටුගැමුණු  රජතුමාගේ යුගයේදී මේ සියලු ගෝත්‍ර එකම ජාතියක් වී ඇත.එහෙත් නාගයෝ තව දුරටත් කැරලි ගැසූහ.දුටුගැමුණු රජතුමාගේ මරණය සම්බන්ධ කතා පුවත ද නාගයන් හා බැදී ඇත.නාග කන්‍යාවක් සම්බන්ධ සිද්ධියක් නිසා රජතුමා මළ බව පැවසේ.නාග කන්‍යාවන් ලස්සන බව සාහිත්‍යයේ එයි.ඊට විද්‍යාත්මක හේතුවක් ඇත.මුහුදුබඩ සිටි මේ මිනිසුන් විවිධ ජාතීන් හා මිශ්‍ර වන්නට ඇත.එසේම බලවත් රජකුට අභියෝග කළ නාගයන් ඉතා බලසම්පන්නව සිටින්නට ඇත.දේව ගෝත්‍රිකයෝ රට මැද සබරගමු වැනි ප්‍රදේශ වල සිට ඇත.මේ සියලු ගෝත්‍ර මිශ්‍ර වී අද පවතින සමාජය තැනී ඇත.

අලුගෝසු කාන්තාව

1780 සිට 1810 තෙක් රාස්කොමන් බන්ධනාගාරයේ අලුගෝසුවා වුනේ කාන්තාවකි.ඈ කෙරී ප්‍රදේශයේ මුලින් ජීවත් වූ අතර පසුව රාස්කොමන් බටහිර ප්‍රදේශයට පැමින පදිංචි වූවාය.ඇය නිහඩ,උගත් කාන්තාවක් වූ අතර ඇගේ පුතාට ඉගැන්වූවේද මුදල් මත සියල්ල තීරනය වන බවයි.ඇගේ පුතා වාසනාව සොයා ඇමෙරිකාවට ගියේය.
වසර කිහිපයකට පසු එක් කුනාටු දිනක හොදින් ඇද පැලද ගත් පුද්ගලයෙකු ඇගේ නිවසට ආවේ නවාතැන් ඉල්ලාගනය.ඔහු ලග මුදල් ඇතැයි සිතූ ඇය ඔහු මරා දැමීමට තීරනය කළාය.
එහෙත් ඇයට සොයා ගත හැකිවුනේ කඩදාසි කිහිපයක් පමනි.පුදුමයකි .ඇය මරා දමා තිබුනේ ඇයගේම පුත්‍රයාය.ඇය සැගවීමට තැත් කළත් අත් අඩංගුවට පත් විය.ඇයට මරන දඩුවම හිමි විය.ඇයව රාස්කොමන් බන්ධනාගාරයට යවනු ලැබීය.එහි ඇය සමග එල්ලුම් ගහට නියම වූ තවත් සිරකරුවෝ කිහිප දෙනෙක් සිටියහ.
ගැටලුව වුනේ අලුගෝසුවා රෝගී වූ බැවිනි.දිනක් ශෙරීෆ් පාරේ යනවිට බෙටී කෑගැසුවේ මාව නිදහස් කරන්න මම මුන් ඔක්කොම එල්ලන්නම් කියාය.ශෙරීෆ් එකග විය.ඇය මාසික වැටුපක් සහ කාමරයක් සහිතව රැකියාවට බදවා ගත් අතර ඇය රකියාව ඉතා හොදින් ඉටු කළාය.
මෙතැන් සිට බෙටී ආර්යාව ලෙස ඉතිහාසයට එක්වන ඇයගේ ක්‍රමය වුනේ සිරකරු  ලීයෙන් සැදූ උගුලක තබා එහි ජනේලයෙන් පිටත ට යන ලෙස තොන්ඩුවසහිත කඹය සකසයි.එය ඇගේ කාමරයට සම්බන්ධය.ඇයට ගොදුරු වූ සිරකරුවන්ගේ රූප අගුරු වලින් ඇගේ කාමරයේ ඇන්දාය.ඇය19 වන සියවස ආරම්භයේ ඇගේ මරණය දක්වාම සේවය කළාය.