1780 සිට 1810 තෙක් රාස්කොමන් බන්ධනාගාරයේ අලුගෝසුවා වුනේ කාන්තාවකි.ඈ කෙරී
ප්‍රදේශයේ මුලින් ජීවත් වූ අතර පසුව රාස්කොමන් බටහිර ප්‍රදේශයට පැමින
පදිංචි වූවාය.ඇය නිහඩ,උගත් කාන්තාවක් වූ අතර ඇගේ පුතාට ඉගැන්වූවේද මුදල් මත
සියල්ල තීරනය වන බවයි.ඇගේ පුතා වාසනාව සොයා ඇමෙරිකාවට ගියේය.
වසර කිහිපයකට පසු එක් කුනාටු දිනක හොදින් ඇද පැලද ගත් පුද්ගලයෙකු ඇගේ නිවසට ආවේ නවාතැන් ඉල්ලාගනය.ඔහු ලග මුදල් ඇතැයි සිතූ ඇය ඔහු මරා දැමීමට තීරනය කළාය.
එහෙත් ඇයට සොයා ගත හැකිවුනේ කඩදාසි කිහිපයක් පමනි.පුදුමයකි .ඇය මරා දමා තිබුනේ ඇයගේම පුත්‍රයාය.ඇය සැගවීමට තැත් කළත් අත් අඩංගුවට පත් විය.ඇයට මරන දඩුවම හිමි විය.ඇයව රාස්කොමන් බන්ධනාගාරයට යවනු ලැබීය.එහි ඇය සමග එල්ලුම් ගහට නියම වූ තවත් සිරකරුවෝ කිහිප දෙනෙක් සිටියහ.
ගැටලුව වුනේ අලුගෝසුවා රෝගී වූ බැවිනි.දිනක් ශෙරීෆ් පාරේ යනවිට බෙටී කෑගැසුවේ මාව නිදහස් කරන්න මම මුන් ඔක්කොම එල්ලන්නම් කියාය.ශෙරීෆ් එකග විය.ඇය මාසික වැටුපක් සහ කාමරයක් සහිතව රැකියාවට බදවා ගත් අතර ඇය රකියාව ඉතා හොදින් ඉටු කළාය.
මෙතැන් සිට බෙටී ආර්යාව ලෙස ඉතිහාසයට එක්වන ඇයගේ ක්‍රමය වුනේ සිරකරු ලීයෙන් සැදූ උගුලක තබා එහි ජනේලයෙන් පිටත ට යන ලෙස තොන්ඩුවසහිත කඹය සකසයි.එය ඇගේ කාමරයට සම්බන්ධය.ඇයට ගොදුරු වූ සිරකරුවන්ගේ රූප අගුරු වලින් ඇගේ කාමරයේ ඇන්දාය.ඇය19 වන සියවස ආරම්භයේ ඇගේ මරණය දක්වාම සේවය කළාය.

No comments:
Post a Comment