කායික දන්ඩනය

කායික දන්ඩනය ඉතා ඈත  අතීතයේ සිට පැවති දඩුවම් ක්‍රමයකි.සිංගප්පූරු පාලකයෝ සමාජ පාලනය සදහා මෙය ඉතා අවශ්‍ය බව තීරනය කළහ.එසේම සිංගප්පූරුව හා දකුණු  අප්‍රිකාව මෙම කායික දන්ඩනයන් විද්‍යාත්මකව කිරීම ගැන අධ්‍යනයක නිරත වූහ.දැන් දකුණු අප්‍රිකවේ කායික දන්ඩන නැත.එහෙත් සිංගප්පූරුවේ ඇත.
කායික දන්ඩනය පිරිමි ළමුන්ට ඉතා අවශ්‍ය බව විනය විශේෂඥයෝ ප්‍රකාශ කළහ.සිංගප්පූරුවේ නීතියේ පැහැදිලිව පිරිමි ළමුන්ට දෙන කායික දන්ඩනය දක්වා ඇත.එසේම මොනම හේතුවක් නිසාවත් ගෑණු ළමුන්ට කායික දන්ඩනය නොදිය යුතුබවද දක්වා ඇත.එසේම මෙම දඩුවම් ප්‍රසිද්ධියේ දීමද සිංගප්පූරුව අනුමත කර ඇත.සිංගප්පූරු අධ්‍යාපන අමාත්‍යාංශය මෙම කායික දන්ඩනයන් සදහා පාසල් බලධාරීන් ධෛර්‍යමත් කරති.මේ සදහා පුහුණු පාඨමාලා පැවැත්වේ.කායික දන්ඩන පොත් පාසල්වල තබා ගත යුතුය.ප්‍රමානවත් කායික දන්ඩනයන් නොමැතිවිට නිදහසට කරුණු දැක්වීමට පාසල් බලධාරීන්ට සිදුවේ.මෙම පොත් වල ළමයාගේ නම, වේවැල් පහර සංඛ්‍යාව ,දඩුවම් කළ වේලාව ආදිය දැක්වේ.එසේම සෑම පාසලකම විශේෂ පුහුණුව ලැබූ දඩුවම් දෙන්නෙක් රජය විසින් පත් කර ඇත.

 සිංගප්පූරුවේ අපරාධ අඩුවීමට හේතුවක් නම් ලී කුවා යූ ගේ දූරදර්ශී අදහස්ය.අපරාධවලට ප්‍රධානම හේතුව නම් පිරිමියාගේ හෝමෝනමය හා ලිංගිකමය ක්‍රියාකාරීත්වයයි.මෙය කුඩාකාලයේදීම මර්ධනය කිරීම කායික දන්ඩනයෙන් සිදුවේ.මෙය ගැහැනුන් හා ගැහැනු ළමුන් ඉදිරියේ හා ඇතැම් විට ගැහැනුන් ලවා ප්‍රසිද්ධියේ දඩුවම් කිරීමෙන් සාර්ථක ප්‍රථිඵල ලබා ගැනේ, සිංගප්පූරුවේ අපරාධ ඉතා අඩු මේ නිසයි.

No comments:

Post a Comment