1980 ට පෙර මේ රටේ තිබුනේ රාජ්ය මාධ්‍ය පමනි.රාජ්‍ය මාධ්‍ය වලින් රජය සහ
වෙනත් අධිපති මතවාද ප්‍රචාරය කළත් ජනතාව ආන්ඩු පෙරළුහ.ඊට පෙර ඊනියා
පෞද්ගලික පත්තර තිබුනත් ඒවා යූ.එන්.පී ප්‍රභූ පන්තියේ අවශ්‍යතා මත පදනම්
වියපෞද්ගලික පත්තරයක් ලෙස දිවයින බිහිවුනේ මේ අතරය.එවකට හඩක් නැතිව සිටි
සිරිමාවෝ වෙනුවෙන් එය වෙන්විය.එය එජාප විරෝධී ජාතිකවාදී විය.පසුව එෆ් ,එම්
නාලිකා බිහිවනතුරු රාජ්‍ය නොවන මාධ්‍ය අවශ්‍ය තාව මෙයින් සැපිරුණි.එහෙත්
දිවයින තුලද ප්‍රභූ පන්තියේ අවශ්‍යතා පමනක් නියෝජනය විය.
එෆ් එම් නාලිකා වලට වෙනම න්‍යාය පත්‍ර විය.එනම් බටහිර සංස්කෘතිය
පැතිරවීමයි.හැමවිටම අලුත් දෙයක් කරන තාරුන්‍ය නියෝජනය කරන බව කීවත්
ඇත්තෙන්ම නියෝජනය කළේ බටහිරයි.පෞද්ගලික ටී.වීද බිහිවිය.මේවායේ වැඩ කරන අය
සිතා සිටියේ ජනතාව යනු තම බෙර පදයට නටන නැට්ටුවන් පිරිසක් බවයි.තමන් සර්ව
බලධාරී බවද සිතා සිටියහ.
මාධ්‍ය වේදීන් යනු අසාමාන්‍ය මනුශ්‍ය කොට්ටාසයක් බවට මතයක් ඇතිවුනේ චන්ද්‍රිකාගේ පාලනයත් සමගය.එකළ මාධ්‍ය වේදීහු පුම්බාගත් පෞර්ෂයකින් ජීවත් වූහ.බටහිරයෝ මීට ප්‍රිය කළහ.දැන් කරදරයක් නැත.මාධ්‍යකාරයො ටික අල්ලා ගත් විට රට අලාගත හැක.ජන මනස පාලනය කිරීම හරි ලේසිය.අධිරාජ්‍ය වාදීහු සිතූහ.
මේ තත්වය වෙනස් වුනේ ආන්ඩු විරෝධී මාධ්‍යවේදීන් මර්දනයට චන්ද්‍රිකා රජයට අවශ්‍ය වුන විටයි.මේ යුගයේ මාධ්‍යවේදීන් දේශපාලකයන් ගනන් ගත්තේද නැත.රනිල් පැමිනි රැස්වීමකදී ඔවුහු වර්ජනයාක්ද කළහ.ජනතාව යනු මාධ්‍ය කියන ඕනෑම දෙයක් කරන රොබෝලා පිරිසකැයි සිතූ මාධ්‍ය කරුවෝ තමන් ජනතාවගේ භාරකරුවන් බව කීහ.ප්‍රවුත්ති සාකච්ඡා වලදී ගහගන්නටද ආහ.
නිදහස් මාධ්‍ය ව්‍යාපාරය නම් කොටින්ට සහ අදිරාජ්‍යවාදීන්ට හිතවත් සංවිධානයක් කොටින්ට එලිපිට කඩේ යාමට පටන් ගත් අතර රජයේ ප්‍රතිපත්ති සමග එය ගැටුනි.මාධ්‍ය සර්වබලධාරියකුට පළමු ගුටි පූජාව ගාල්ලේදී ලැබුණි.ඔහුගේ සෙල්පෝනයද ගඟකට වැටුනි.ඉන් පසු මුන්ට කොටි හංවඩුව වැදීමත් සමග ඊනියා සර්වඥ සර්වබලධාරී මාධ්‍ය වේදීහු මහජනතාවගෙන්ද දැක්ක දුටු තැන සංග්‍රහ ලබන තත්වයකට උසස් විය.
එක් අවස්ථාවක බෝම්බයකින් උන්ගෙ එකෙක් මැරුන විට ඌට සල්ලි අරන් දෙන්න සංවාදක්ද පැවැත්වීය.ජනතා විරෝධය මැද එය අතරමගදී නතර කරන ලදී.එක් ස්වාමීන් වහන්සේ නමක් එම සංවාදයේදී කීවේ ඕකුන්ට ගහලා මදි මොකක්ද මේ මාධ්‍ය වේදී කියන්නෙ මොනවහරි ලියන්නත් අරක්කු බොන්නත් පුලුවන්නම් ඌ මාධ්‍යවේදියෙක් කියාය.ඉන්ටවීව් එකකදී මුන් අහන පලමුවෙනි ප්‍රශ්නය ඔබ මාධ්‍යට සමීප නෑ නේද කියාය.සමහරු ඒකට දෙන ලස්සන පිළිතුර ඔව් මම මාධ්‍ය වේදීන්ට පාටි දානවා අඩුයි ඒක වෙන්න ඇති කියායමුන්ගේ මහම තියරිය නම් එකම බොරුව සිය වරක් කී විට ඇත්ත වේ යන්නයි.එය මුලින්ම හදුන්වාදුන්නේ ගොබෙල්ස් නම් මුන්ගේ මුනි වරයෙකි.

No comments:
Post a Comment