වෙරළාශ්‍රිත ප්‍රදේශවල දිවිගෙවන කෝටිසංඛ්‍යාත ජනතාවට නිවෙස් හා ජීවනෝපාය
අහිමිවීම විශාල සමාජ ගැටළුවක් වනු ඇත.එසේම ග්ලැසියර මත රදා පවතින ගංඟා
සිදීයාමෙන් කෘෂිකර්මාන්තයටද හානියක් සිදුවේ.
ආක්ටික් ග්ලැසියර දියවීමෙන්
පොළව අභ්‍යන්තරයේ ඇති මීතේන් වායුගෝලයට මුදා හැරීමෙන් ගෝලීය උෂ්නත්වය
විශාල වශයෙන් ඉහල යයි.මේ සමගම සියලුම ග්ලැසියර දියවේ.මෙහි ප්‍රථිඵලයක්
ලෙසජීවී විශේෂ දහස් ගනනින් වදවී යනු ඇත.ජීව ලෝකය අද අපට සිතාගත නොහැකි තරමේ
විප්ලවකාරී වෙනසකට බදුන් වනු ඇත.
http://www.youtube.com/watch?v=BTuDaQarKKI&feature=related
http://www.youtube.com/watch?v=HbUIRELqowg
No comments:
Post a Comment