බොදුබලසේනා යනු මෙරට එකතරා අවශ්‍යතාවයක්
සම්පූර්න කිරීමට ඇතිවූවකි. එම
අවශ්‍යතාවය කුමක්ද? එම අවශ්‍යතාවය සිංහල
බෞද්ධයාට පමනක් තිබෙන්නක්ද? සිංහලයා
ජනගහනය අතින් අඩුවෙමින්
යන බවත් ඊට සමගාමීව මුස්ලිම්වරු වර්ධනය වන බවත් සමහරු කියති ඇත්තෙන්ම සිංහලයාගේ පිරිහීමට හේතුව
මුස්ලිම්වරුද? මුස්ලිම්වරු දරුවන්
හැදීම සිංහලයාට තහනම් කළා වත්ද? මුස්ලිම්කඩවලට
එන ලෙසට මුස්ලිම්වරු සිංහලයන්ට නීතියක්වත් පනවලාද? මෙවැනි කුකුස් ඇතිවෙයි.
අපි මුලින්ම මෙම කරුන විද්‍යාත්මකව විමසමු. 1900 දී A නමැති ජනකොටස 100 දෙනෙක් සිටියා යැයි සිතමු.B නමැති ජනකොටස සතුව 10 දෙන්ක් සිටිනවා යැයි සිතමු. වසර 20 න් විස්සට විවාහ මගින් ජනගහනය දෙගුන වෙනවා යැයි සිතමු. දැන් 1920 දී A ජාතියේ 100 දෙනා විවාහ වී පවුල් 50ක් හදයි. මේ පවුල් 50ට දරුවන් දෙදෙනෙක් බැවින් සිටී. එවිට එම දරුවන් සංඛ්‍යාව 100කි. 10 දෙනෙක් සිටින ජාතිය ට පවුල් 5 ක් හැදිය හැක. ඔවුන් දරුවන් 4 බැගින් හදනවා යැයි සිතමු.එවිට දරුවන් 20කි.
1940 දී A ජාතියේ තවත් දරුවන් 100ක් දායාද කරයි. ඊට සමගාමීව දරුවන් 4 බැගින් හදන B ජාතිය ඔවුන්ගේ පවුල් 10 ට හතර බැගින් දරුවන් 40ක් හදයි. 1960 දී තවත් දරුවන් 100ක් A ජාතිය ට එකතු වේ.B ජාතියට දැන් 80කි. 1980 දී A ජාතිය දරුවන් 100ක් හදයි. මේ වතාවේ B ජාතිය දරුවන් 160ක් හදයි. 2000දී A ජාතිය දරුවන් 100 හදන විට B ජාතිය දරුවන් 320 ඛදයි. අවුරුදු 100ක් කෙනෙක් ජීවත් වෙතැයි උපකල්පනය කළොත් 1900 දී A ජාතියේ උපන් 100 දෙනා 2000 දී මරණැයට පත්වේ.B ජාතියේ 10 දෙනාද මරණයට පත්වේ.
පරම්පරා පහකදී බහුතරය සුලුතරය වේ.1920 සිට A ජාතියට 500ක් එකතු වේ.B ජාතියට 20+40+80+160+320= 620ක. 1981 ජනසංගනනයට අනුව බෞද්ධයන් 10,292,586 ක් ද මුස්ලිම්වරු 1,056,972 ක් ද සිට ඇත.ආසන්න වශයෙන් මුස්ලිම්වරු මෙන් දස ගුනයක් බෞද්ධයන් සිට ඇත.අප කලින් ගත් උදාහරනයට මේ තත්වය සමානය.
එබැවින් සමාජයේ යම් ගැටලුවක් ඇති බවත් එම රික්තය බොදුබල සේනාව විසින් පිරවූ බවත් පැහැදිලිය. එහෙත් ගැටලුව අල්ලාගෙන ඇත්තේ වැරදි කොනෙනි.එනම් මෙහි වග උත්තරකරුවා මුස්ලිම් සමාජයද. නැත
එහෙනම් කවුද?
කාන්තාවන් තම දක්ෂතා ඔප් නංවා ගැනීමට රැකියා කිරීමේ වරදක් නැත.ඒත් ඒ සැබෑ දක්ෂතා ඇති සුවිශේෂ ගනයේ කාන්තාවන්ය.ඊට අමතරව සැමියාගේ ආර්ථික සටනට උරදෙමින් වීර කාන්තාවක් ලෙස රැකියාවක නිරත වීමද සුදුසුය. මවක් ලෙස ඇගේ අරමුණ දරුවන්ගේ යහපත බැවිනි.
නමුත ස්ත්‍රීවාදයට අනුව 50% ට 50% සම සමව හරියට තිතට නූලට පිරිමියා ට එරෙහිව රැකියා කළ යුතුය. මෙතන පිරිමියා සමග තරගයකි. එවිට දරුවන් තම ඉදිරි ගමනට බාධාවන කරදරකාරයෝය. පිරිමි දරුවන් යනු පුංචි හතුරෝය. ගැහැනු දරුවන් අනාගත පිරිමි විරෝධී යුද්ධයට සූදානම් කළත ඒ අයටද මාතෲ සෙනෙහසක් නැත. ගෙදර තාත්තලා දෙදෙනෙකි. බිරිද යනු කැරලිකාර විපක්ෂ නායිකාවයි. බොදුබලසේනාව දැන් ඉතින් කෙල්ලන්ගේ වාරේ කියාද කීබව අසන්නට ලැබුනි. එහෙත් ස්ත්‍රීවාදයට හුරුකළ පසු ආපසු හැරවිය නොහැක. ඒ ජීවන රටාවට හුරුකළ කාන්තාව දරුවන් හදන්නට කැමති නැත. ඉංග්‍රීසි පුවත්පතක ස්ත්‍රීවාදය ගැන සතිපතා ලියන කතෝලික මාධ්‍යවේදිනිය ඇගේ ලිපියක මෙසේ කීවාය. උදෑසාන් ආහාරය හදන්නේ සැමියාත් පුතාත්ය.ඇත්තෙන්ම මෙය පුතාට ලැබී ඇති මහගු වරප්‍රසාදයකි. ඔහුගේ අනාගත බිරිදට වාසියකි. බිරිද සාර්ථක වීමට සමගාමීව ඇගේ කීකරු චෙෆ් වීමට පුරුදුවූ ඇමරිකානු ස්ත්‍රීවාදිනියගේ කතාව මට සිහිවේ.
සැමියාත් පුතාත් පුදුම වන්නේ මම රාත්‍රී ආහාරයට වාඩි වුනොත්ය. මේ බලන්න මේ ස්ත්‍රීවාදිනිය දවසේ කොයි වෙලාවකවත් ගෙදර නැත. ස්ත්‍රිය නිවසින් පිටකිරීමේ සංස්කෘතිය තුල ස්ත්‍රියට දරුවන් හැදිය නොහැක. මෙය ජනගහන පාලනය සඳහා සැලසුම් කළ උපායකි 1995 දී බෙයිජින් සමුලුවේදී මෙය උත්කර්ශයට නැංවුනි. එම සමුලුවද ජනගහන සමුලුවකි. ඉන්දියාව වැනි රටවල ජනගහනය අඩුකර ඒක පුද්ගල ආදායම වර්ධනයටද ස්ත්‍රීවාදය ප්‍රොමෝට් කෙරේ.
උදෑසන ආහාරය හදන්නේ නැතිව රාත්‍රී ආහාරයටද වාඩිනොවන ස්ත්‍රීවාදිනිය රෑ දහයට පැමින පාන්දර හතරට නිවසින් පිටවනවායැයි සිතමු. එවැනි විවාහයක් අවශ්‍යද? එහෙම ගෑනියෙක් මොකටද? බොදුබලසේනාවේ සැබෑ අභියෝග මේවාය. තව දෙයක් කියන්නට අවශ්‍යය. ගබ්සාව පිළිබද ගැටලුවේදී කතෝලික සභාව හඩ නගමින් බටහිර ස්ත්‍රීවාදයට එරෙහිවන ලෙස කාන්තාවන්ගෙන් ඉල්ලා සිටියහ. ඒ ගැන නොවක් තුති.
එහෙත් ස්ත්‍රීවාදය ප්‍රෝමෝට් කරන 90% ක් ම කතෝලික ස්ත්‍රීන් බවද පවසන්නේ කනගාටුවෙනි.

No comments:
Post a Comment